සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රාජපක්ෂ කාල්ටන් නිවස ඉදිරිපිට තංගල්ල නගර මධ්‍යයේදී පැවති දැවැන්ත විරෝධතාවයක් ඊයේ දින සිදු කෙරිණි.

balavegaya IMG 20220106 WA0071

එහිදී දිලීප් වෙදආරච්චි මහතා කියා සිටියේ ඉන්ධන මිල වැඩි කිරීම නිසා ලක්ෂ 25ක් ධිවර ජනතාව අසරණ වී ඇති බවයි .

ඔහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ ධිවර කර්මාන්තය විනාශ නොකරන ලෙසයි .

සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බලයට ගෙන එම සදහා පෙළෙගැසෙන ලෙස ජනතාවගෙන් දිලීප් වෙදආරච්චි මහතා ඉල්ලා සිටියේය .

balavegaya IMG 20220106 WA0064

මෙම විරෝධතාවය සදහා විශාල පිරිසක් එකව සිටියහ .