කසල පොහොර රැගත් වීන නැව ලාංකාව වටෙ කැරකි කැරකි තිබෙන්නේ ආණ්ඩුව රැ 12ට ගිවිසුම් අස්සන් කළා වගේ කාටවත්ම නොකිය කොයි වේලාවෙදි හෝ කසල පොහොර ලාංකාවට ගොඩ බාන්න බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි .

ඔහු කියා සිටියේ මෙම කසල පොහොර රැගත් චීන නැව ලංකාවේ වටේ කැරකිමට කාගේ හෝ දේශපාලන බලය භාවිතා කරන බවයි .

දැන් ඉන්නෙ ඉස්සර චීන්නු නොවන බවත් එ චීන්නු දැන් නොමැති බවත් එය ආණ්ඩුවට වැරදි බවත් ලංකා ආණ්ඩුවේ ස්ථිර මතයක් නොමැති හෙයින් මේ චින නැව කසල පොහො බාන්න ලංකාව වටේ මෙසේ කැරකෙමින් තියෙන්නේ වග මුජිබර් රහුමාන් මහතා කියා සිටියේය .