ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාමෙන් පසු ඇන්ටිජන් කට්ටල මිලියනයක් මිලදී ගැනීම සදහා අලුත් ටෙන්ඩර් කැදවා ඇති බවත්, මේ හරහා ගජමිතුරන්ට වංනික අයුරින් මුදල් උපයා ගැනීමට පාර කපා දී ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පවසයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ මෙම දත්ත මැකීම හරහා ඖෂධ ගෙන්වූ අය වෙනුවට වෙනත් අය ඉදිරිපත් විය හැකි බවත්, අලුත් ඖෂධ ආනයනකරුවන් පිරිසක් බිහිකිරීමේ උත්සාහයක් පවතින බවත් ඒ මහතාපෙන්වා දෙයි.

සටහන – CJ