ජාතික විද්වත් සභාව විසින් සංවිධානය කරන ලද සමගි ජන බලවේගයේ “THE BLUE PRINT” ආර්ථික සමුළුව ඊයේ කොළඹ හිල්ටන් හොටෙල් පරිශ්‍රයේදී පැවැත්වූ අතර එහිදී ණය උගුලෙන් මිදීම සහ අන්තර්ග්‍රාහි තිරසාර සංවර්ධනය වෙනුවෙන් වන සැලැස්ම එලිදැක්විමද සිදුවිය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩ ගැනීමට ඉදිරිපත් කළ කරුණු 10ක සැලැසුම් සහිත ප්‍රතිපත්ති ප්‍රකාශනය පහත සදහන් වේ.