ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 දෙනෙකු විපක්ෂයේ වාඩිවීමට ගැනීමට නියමිත බවට තොරතුරු අනාවරණය වනවා.

ඒ අනුව විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත මන්ත්‍රීවරුන් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස්, ඩලස් අලහප්පෙරුම මහාචාර්ය චන්න ජයසුමන, ආචාර්ය චරිත හේරත්, ආචාර්ය නාලක ගොඩහේවා ආචාරය ගුණපාල රත්නසේකර, වෛද්‍ය උපුල්, ගලප්පත්ති, වෛද්‍ය තිලක් රාජපක්ෂ, ඩිලාන් පෙරේරා. උදෙණ නිණිගොඩ වසන්ත යාපා බණ්ඩාර සහ කේපිඑස් කුමාරසිරි යන මන්ත්‍රීවරු අද අවසේ විපක්ෂයේ අසුන් ගැනීමට සුදානම් බවබව වාර්තා වේයි.