ජනාධිපතිවරයා ඊයේ දින සඳහන් කළා වසර දෙකක සිය පාලනය කාලය තුළ විදෙස් රටවලින් සතයක් හෝ ණය ලබාගෙන නොමැති බව. එහෙත් අද සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා 2020 හා 2021 වසර දෙක තුල ඩොලර් මිලියන 5000කට ආසන්න ණය ප්‍රමාණයක් විවිධ රටවලින් ලබා ගෙන ඇති බවයි .

balavegaya 1641631842525

වැඩි දුරටත් කියා සිටියේ ගත් ණය අපාසු ගෙවිම සදහ 77%ක් 2020 වසරේ ලබා ගෙන ඇත්තේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ ගත් ණය ගෙවීම සදහා බවයි .

අහාර සුරක්ෂිතවය ,බලශක්තිය සුරක්ෂිතවය හා ඔෘෂද සුරක්ෂිතවය උගස් කරමින් පසුගිය කාලය තුළ ණය ගෙවු බවද චම්පික රණවක මහතා කියා සිටියේය .

මේ අදහස් දැක්වූයේ අද මාධ්‍යවේදීන් හමු වෙමිනි .

සටහන – CJ