ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජනතාවගේ ඉල්ලීම් කරන වීට ආමත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෝටර් රථ හා සුපෝපබෝගී වාහන යොදා ගනිමින් සවාරි යන බව සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසයි .

ඔහු වැඩි දුරටත් කියා සිටියා මෙම සවාරිය සදහා පොලිස් ආරක්ෂාව හා සහය ලබා දීම ද, ඉන්ධන බවුසරයක් ක් හා ගීලන්රථයක් ද, සවාරිය පිටුපසින් ගමන් කළ බවයි .

මෙම සවාරිය සදහා යොදාගත් මොටර් රථ එංජින් ධාරිතාවය ඉහල බැවින් එවා මහා මර්ගයේ ධාවනයට නිතීයෙන් පටහැනි බවත් එහෙත් ඊයේ දින ධාවනය වූ මෝටර් රථ සදහා අවසර ලබා දුන්නේ කෙසේද යන්න මන්ත්‍රීවරයා විමසා සිටි අතර ඔහු කියා සිටියේ මෙය ද? රටේ එක නිතීයක් ? ප්‍රශ්න කර සිටියේ ය.

ජනතාව ඉන්ධන ලබා ගැනිමට පෝලිම් වල සිටීන විට මෙම සවාරිය ගිය බව ද, මන්ත්‍රීවරයා කියා සිටී අතර නාමල් රාජපක්ෂ මහතාට මේ රටේ වෙනම නිතීයක් ද? යන්න ආණ්ඩුවේන් විමසා සිටියේය .

මන්ත්‍රීවරයා තව දුරටත් කියා සිටියේ රටේ වත්මන් අර්ථික අර්බුදයට ජනාධිපති හෝ ආණ්ඩුව වගකිව කිව යුත්තෝ නොවනවා නම් කවුරුන් ද ? වගකියන්න ඕනේ යනුවෙන් මන්ත්‍රීවරයා අසා සිටියේය .

ඔහු කියා සිටියේ ජනතාව වගකියන්න ආණ්ඩුව බැරි නම් වාහම ඉල්ලා අස්වීය යුතු බවයි .