සමාජ මාධ්‍ය පාලන පනත පොලිසිය භාර ඇමැතිවරයා ඉදිරිපත් කරන්නේ රට තුළ පොලිස් රාජ්‍යක් බිහිකිරීමේ සුදානමකින් දැයි සැක මතුවන බව ඊයේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පැවැසීය.

එමෙන්ම ජනාධිපතිවරණ මර බිය ආණ්ඩුවට දැනීම හේතුවෙන් සමාජ මාධ්‍ය පාලනයට අලුත් නීති ගෙනැවිත් සාමාජ මාධ්‍ය මර්දනය කරන්න ආණ්ඩුව උත්සහ කරන බව පෙනෙන්ට තිබෙන බවත් මොන මැතිවරණය කල් දැම්මත් ජනාධිපතිවරණය ලබන වසරේ නිශ්චිත වශයෙන් පවත්වන්න ආණ්ඩුවට සිදුවන බවත් කරුණාතිලක මෙම මාධ්‍ය හමුවේදී පැවසීය.

ගයන්ත කරුණාතිලක මහතා වැඩිදුරටත් දැක්වූ අදහස් පහත විදියෝවෙන්,