ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැන් ජනතාව බය නැති බවත්, දැන් ජනතාව බිය නැතිව පාරටබැස ඇති බවත් ඇදිරිනීතිය නොතකා පාරට බැස ඇති ජනතාව ප්‍රකාශ කරති.

ඇදිරිනීතිය නොතකමින් පමුණුවේ ජනතාව පාරට බැස විරෝධතාවයේ නිරතවූ අතර, ඔවුන් පැවසුවේ ආණ්ඩුවට ඉදිරි වසර තුනටම ඇදිරිනීතිය පනවා රට වැසීමට දුවන බවය. එහෙත් ජනතාව බිය නැතිව පාරට බසින බවද විරෝධතාකරුවෝ පැවසූහ.

පමුණුවදී පැවති විරෝධතාවයේ සජීවී දසුන්

https://m.facebook.com/story.php?story_fbid=1085171962030273&id=100002885999176