පොලිස් වෙඩි පහරෙන් පසුගියදා මියගිය චමින්ද ලක්ෂාන් මහතාට යුක්තිය ඉටුකරනු, රඹුක්කන සිට කොලඹ දක්වා ජනතා පාගමනක් අද අරම්භ කෙරිණ.
එහිදී මියගිය ඔහුට යුක්තිය ඉල්ලා පෙත්සමක් අස්සන් කිරිම අරම්භ විය.
එම පෙත්සම හෙට දිනයේදී නිතීපතිතුමාට භාර දීමට නියමිතව ඇත.
මෙම අවස්ථාවට නීතිඥ හිරන්‍යා හේරත් මහත්මිය හා නීතිඥ චමත්කා රත්නායක මෙනවිය සහභාගි වී සිටියේය .
සටහන – CJ