යෝක් ගොඩනැගිල්ල, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය, හිල්ටන් ක්‍රීඩා මධ්‍යස්ථානය සහ ප්‍රධාන හිල්ටන් හෝටලය ආදී කොළඹ ආර්ථික වශයෙන් ඉතාම වැදගත් ස්ථාන රැසක් විකුණා දැමීමට රජය තීරණය කර ඇති බව වාර්තාවේ.

මෙම ඉඩම් සහ ගොඩනැගිලි ශ්‍රී ලංකා බහ බංකුව යටතේ ඇති සෙලන්දිවා සමාගම හරහා විකිණීමට රජය බලාපොරොත්තුවන අතර, නාගරික සංවර්ධන අධිකාරිය ඒ සදහා වන ජාත්‍යන්තර බ්‍රෝකර්වරුන්ට ආරාධනා කර ඇති බව අනාවරණය වේ

මෙමගින් උපයන මුදල් මේ වසරේ ගෙවීමට ඇති ණය ගෙවීමට යොදාගැනීමට ආණ්ඩුව බලාපොරොත්තුවන බව වාර්තාවේ