ඉන්ධන , ගෑස් නොමැතිව කුඩා කඩවල් ද, අද වනවිට වසා ඇති නිසා කොළඹ නගරයේ මිනිස්සුන්ට අහාර ලබා ගැනිමට බැරි තත්ත්වයක් උදා වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි .
ඔහු කියා ඉවුම්පිහුම් කිරීමට දර හා භූමිතෙල් නොමැති බවත් වහාම කොළඹ නගරයේ මිනිස්සුන්ට භූමිතෙල් ලබා දිමට කටයුතු කරන මෙන් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය .
ඔහු වැඩි දුරටත් කියා සිටියේ භූමිතෙල් හිගය තවදුරටත් තිබුණොත් කොළඹ මිනිස්සු පාරට බහින එක වළක්වා ගත නොහැකි බවයි.
සටහන – CJ