රත්නපුර දිස්ත්රික්කයේ කොලොන්න සමූපාකාර ඡන්ද නිලවරණය අද පැවැති අතර එයින් සමගි ජනබලවේගය දැවැන්ත ජයග්‍රහණයක් අත් කරගෙන ඇත.නිලවරණයට ඉදිරිපත් වූ
119න් 115ක් සමගි ජන බලවේගය විසින් දිනා ගෙන ඇති අතර එය හයෙන් පහක බලයකි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ,පොදුජන පෙරමුණේ බලකොටුවක් ලෙස ප්‍රකට කොලොන්න ආසනයේ සමූපකාර නිලවරණයකින් එහි බලය එම කඳවුරට අහිමි වන්නේ වසර 25කට පසුවය.
රටපුරා මෙතෙක් පැවති සමුපකාර ඡන්ද අති බහුතරයක් ජයග්‍රහණය කොට ඇත්තේ සමගි ජනබලවේගය යි.එය 98%ට අධික ප්‍රතිශතය කි