හෙට දිනයේදී පාර්ලිමේන්තුව අමතා ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳව විශේෂ හෙළි දරව්වක් සිදු කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සුදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරනවා.

මෙහිදී ක්‍රිකට් සම්බන්ධයෙන් තවත් විශේෂ හෙළිදරව් කිහිපයක් සිදු කිරීමට නියමිතව ඇති බවද දැනගන්නට ඇත.