දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්ගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා කදිරවේලු සන්මුුුගම් කුහදාසන් නම් කර තිබෙනවා.

9 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස ත්‍රිකුණාමලය මැතිවරණ කොට්ඨාසය සඳහා කුහදාසන් තෝරාපත් කරගත් බවයි මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරන්නේ.

ඊට අදාළව මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කළ ගැසට් නිවේදනය,

ආර්. සම්බන්ධන්