මාලදිවයිනේ පැවති දකුණු ආසියා කාන්තා පැසිපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්වී තිබෙනවා.

ත්කාරක මාලදිවයින සමග පැවැති තීරණාත්මක තරගය ලකුණු 72කට 59ක ජය ගැනීමත් සමඟ ශ්‍රී ලංකාව මෙම ජයග්‍රහණය වාර්තා කර ඇති බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකාව දකුණු ආසියානු කාන්තා පැසිපන්දු තරගාවලියේ ශූරතාව හිමිකරගෙන ඇත්තේ දෙවනවරටවීම විශේෂත්වයක්.