බඩු හිග විම, ගෑසට් ගැසිම, ම්ල වැඩි දේවල් සෙවිම, ගෑසට් රිවස් කිරිම, නැවත බඩු මිල වැඩි විම ආණ්ඩුවේ මිල සුත්‍රය බව  සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවීරත්න මත්ත්‍රිවරිය පවසයි .

මේ ආණ්ඩුව ගෑසට් රිවස් කිරිම දින චර්‍යාවක් වි ඇති බවයි මන්ත්‍රීවරිය පවසන්නේ .

වැඩි දුරටත් කියා සිටියේ මේ ආණ්ඩුව දැන් පුරුද්දක් විධියට ගෑසට් රිවස් කරමින් සිටින බවත් දැන් ආණ්ඩුවත් රිවස් වෙමින් සිටින බවයි මන්ත්‍රිවරිය කියා සිටියේය .

අද දවස තුළ ද ගෑසට් දෙකක් රිවස් කර ඇත.


1 එක රටක් – එක නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යනය කර ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකායට ජනාධිපතිවරයා විසින් පවරා දුන් බලය ජනාධිපතිවරයා විසින්ම ඉවත් කරගෙන තිබෙනවා.

2 විශ්‍රාමික වැටුප් ගැසට්ටුව රිවස් කර තියෙනවා