සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්‍යලයට පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා ඇතුළු ආණ්ඩුවේ පාක්ෂිකයන් විසින් දැන් ප්‍රහාරයක් එල්ල කළ ඇත .