මැතිවරණය කල්දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව විරෝධය කොළඹට ඊයේ (26) පැවති ජාතික ජන බලවේගයේ විරෝධතාව අතරතුර පොලිසිය විසින් එල්ලකරන ලද ම්ලේච්ඡ ප්‍රහාරයෙන් පුද්ගලයකු ජිවිතක්ෂයට පත්ව ඇති බව මේ වන විට ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.

ජිවිතක්ෂයට පත්වූ තැනැත්තා නිවිතිගල ප්‍රාදේශීය සභා අපේක්ෂක නිමල් අමරසිරි යන අය බව මේ වන විට තහවුරු වී ඇත.