තමා හෝ කබීර් හෂීම් මන්ත්‍රීවරයා හෝ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කිසිවෙක් නිතී විරෝධි ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි අසමත්ජාති ආණ්ඩුවට එක් නොවන බව සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසයි .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ රටට ආදරය කරන සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් රටට ගොඩනැගීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු සියලුදෙනා සජිත් ප්‍රේමදාස මහතා සමග එකට සිටින බවයි.

සටහන – cJ