මඩ ගහන බංකොලොත් වැඩ එපා. වහාම පරීක්ෂණයක් පවත්වන්න.

අගමැති රනිල්ගේ නිවස ගිනි තැබීම සම්බන්ධ සමාජ ජාලාවල යන පුවත ගැන රෙහාන්ගෙන් පැහැදිලි කිරීමක්.