බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස කරපු පළමු කතාවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පිළිතුරු දුන්නා.

එහිදී, ඔහු කියා සිටියේ

“රට තව තවත් ආර්ථික විපතට ඇදල නොදා කෙටි කාලීනව ව්නිමය අර්බුදය විසඳා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන ලෙසයි. ඒක ඔහු පිළිගනීද නැද්ද කියල මා දන්නේ නෑ.”

මේ සඳහා විපක්ෂයේ සහයෝගය ලබාදීමට සූදානම් බවත් හර්ෂ ද සිල්වා මහතා  පැවසුවා.

සටහන – CJ