ශ්‍රී ලංකා ජන රජයේ 8 වන විධායක ජනාධිපති ධුරයට ඉතිහාසයේ ප්‍රථම වරට පාර්ලිමේන්තු ඡන්ද විමසීමකින් ජනාධිපති වරයෙක් පත් කර ගැනීමට සිදුකරන පාර්ලිමේන්තු සභාවාරය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10 ට ආරම්භ වුණා.