උතුරේ විශාලතම පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය එළබෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට තීරණය කර තිබෙනවා.

ඒ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා විසින් ප්‍රකාශ කරනු ලැබුවා.

වව්නියාවේ පැවති එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී මෙම තීරණය ගත් බව සුමන්තිරන් මහතා සඳහන් කළා.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය, ද්‍රවිඩ ජාතික සංවිධානයේ ප්‍රධාන දේශපාලන පක්ෂය ලෙස සැලකෙනවා.