කරුණාරත්න පරණවිතාන මහතා අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවරුම් දී තිබෙනවා, ඒ පසුගියදා තලතා අතුකෝරල මහත්මිය පාර්ලිමේන්තුවෙන් නික්ම යාමත් සමඟ හිස් වූ මන්ත්‍රීධුරය වෙනුවෙන්.

ඒ අනුව කරුණාරත්න පරණවිතාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේදී මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නා.