එළඹෙන ජනාධිපතිවරණයේදී තාමාට සහය පලකිරීමට ගත තීරණය පිළිබඳව සුමන්තිරන් ඇතුළු ඉලංගෙයි තමිළ් අරසු කච්චි පක්ෂයට සිය ස්තුතිය පළකරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා X (twitter) පණිවුඩයක් තබා ඇත.
මෙම පණිවුඩය හරහා සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙන්නේ මෙම එක්වීම ජාතිවාදයකින් තොරව, වෙනස්කම් වලින් තොර අනාගතයක් සහ සමගිය, ශක්තිය සහ හවුල් අරමුණ මත ගොඩනගත් අනාගතයක් වෙනුවෙන් ගත් තීරණයක් බවයි.
Thank you for your support ITAK @MASumanthiran. Together, we’ll create a future where everyone wins—a future with no racism, no discrimination and a future built on unity, strength, and shared purpose. #StrongerTogether #FutureForAll
— Sajith Premadasa (@sajithpremadasa) September 1, 2024