ගෞරවනීය රජ්‍ය සේවයක් ගොඩනැගීම සහ බිඳවැටී තිබෙන රාජ්‍ය සේවය නැවත ගොඩනැංවීම සමගි ජන බලවේගය රජයක් තුල කලයුතු මූලික කාර්යයක් ලෙස හඳුනා ගනිමින් එම ක්ෂේත්‍රයන් තුල තිබෙන ගැටළු සහ එම ගැටළු වලට ලබාදෙන විසඳුම් පිළිබඳව දීර්ඝ පැහැදිලිකිරීමක් සමගි ජන බලවේගයේ මාධ්‍ය අංශය විසින් නිකුත් කර තිබේ.

එම වැඩපිළිවෙල අධ්‍යාපන ක්ෂේත්‍රයට, ග්‍රාම නිලධාරි ක්ෂේත්‍රයට, කළමනාකරණ සේවා නිළධාරී සේවය සහ සංවර්ධන නිළධාරී සේවයට, ත්‍රිවිධ හමුදා සහ පොලිස් සේවයට මෙන්ම විධායක ශ්‍රේණියේ කටයුතු කරන සියලු රාජ්‍ය සේවකයින්ට තිබෙන ගැටළු වෙන වෙනම හඳුනාගනිමින් සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ ඔවුන්ගේ ගැටළු වලට විද්‍යාත්මකව විසඳුම් සොයන ආකාරය පිළිබඳව මෙම වැඩපිළිවෙල තුළ අන්තර්ගත කොට ඇත.

අධ්‍යාපන පරිපාලන සේවයේ, ගුරු-විදුහල්පති සේවයේ සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයවල සේවක කරන රාජ්‍ය සේවකයින් මේ වන විට මුහුණදෙන ගැටළු සහා ඒවාට ලබාදෙන විසඳුම්.

ග්‍රාම නිලධාරි ක්ෂේත්‍රයේ නියුතු රාජ්‍ය සේවකයින් මේ වන විට මුහුණදෙන ගැටළු සහා ඒවාට ලබාදෙන විසඳුම්.

කළමනාකරණ සේවා නිළධාරී සේවය සහ සංවර්ධන නිළධාරී සේවයේ නියුතු රාජ්‍ය සේවකයින් මේ වන විට මුහුණදෙන ගැටළු සහා ඒවාට ලබාදෙන විසඳුම්.

ත්‍රිවිධ හමුදා සහ පොලිස් සේවයේ නියුතු රාජ්‍ය සේවකයින් මේ වන විට මුහුණදෙන ගැටළු සහා ඒවාට ලබාදෙන විසඳුම්.

විධායක ශ්‍රේණියේ නියුතු රාජ්‍ය සේවකයින් මේ වන විට මුහුණදෙන ගැටළු සහා ඒවාට ලබාදෙන විසඳුම්.