Category: balavegaya

සජිත් ගැන බොරු ප්‍රවෘත්ති මැවූ මාමා බෑනා පක්ෂයේ පුවත්පතට වාරණයක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ තරුණ පරම්පරාව වර්තමානයේ මුහුණදෙන විශාල ඛේදවාචකයක් වන...

Read More

හිටපු හමුදාපති මෙන්ම හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් මහේෂ් සේනානායක සමගි ජන බලවේගයට එක්වෙයි (VIDEOS&PHOTOS)

හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක( RWP, RSP, VSV, USP) මහතා විපක්ෂ නායක සජිත්...

Read More

“සංචාරක ප්‍රවර්ධනය මුවාවෙන් සංචාරක කර්මාන්තය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවලත් මත්පැන් බලපත්‍ර බෙදලා” – විපක්ෂ නායක සජිත් (VIDEO)

මේ වන විට වාහන පර්මිට්, බාර් පර්මිට් සහ විවිධ වරදාන වරප්‍රසාදවලට මන්ත්‍රීවරුන් මුදලට ගන්නා...

Read More

“දේශපාලනඥයන් බිලී බා ගන්න මේ වන විට ආණ්ඩුවෙන් ලබාදෙන මත්පැන් බලපත්‍ර සමගි ජන බලවේග රජයක් තුළ අහෝසි කරනවා” – විපක්ෂ නායක සජිත් (VIDEO)

මතින් තොර රටක් බිහි කරන බව පවසමින් ආණ්ඩු විශාල සංඛ්‍යාවක් බිහි වුවත් ඔවුන් බලයට පත් වූ විගස බාර්...

Read More

“විමධ්‍යගත අයවැයෙන් ලබාදෙන්නේ රනිල් වික්‍රමසිංහගේ සල්ලි නොවෙයි, ජනතාවගේ කිරිපිටි පැකට් එකෙන්, ඉන්ධන ලීටරයෙන් අයකරපු බදු මුදල්” – ආචාර්ය හර්ෂ ද සිල්වා

විමද්‍යගත අයවැයෙන් හරහා මන්ත්‍රීවරුන්ට ලබාදෙන්නේ රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික මුදල් නොව ජනතාව...

Read More

පොදුජන පෙරමුණ දක්ෂයි රටේ ජනතාව මුලා කරලා ඡන්දය ගන්න, මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශයට සජබෙන් ප්‍රබල ප්‍රහාරයක්

මෙච්චර කාලයක් රටේ දේපළ විකුණා දමන විට ඒවාට පක්ෂපාතිත්වයක් දැක්වූ මහින්ද රාජපක්ෂ පසුගියදා රජයේ දේපළ...

Read More

“මහජන යහපත ගැන මාධ්‍ය යහපත ගැන තීන්දු තීරණ ගැනීමට ඔබතුමන්ලට අයිතියක් නෑ, නිදහස් රටක නිදහස් නිවහල් මාධ්‍යක් තිබිය යුතුයි” – විපක්ෂ නායක සජිත් (VIDEO)

විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පත හරහා  නිදහස් මාධ්‍යකට අහිතකර යෝජනා රැසක් තිබෙන බවත් ඒ හරහා...

Read More

හෙද නිලධාරින්ගේ ⁣නව බඳවා ගැනීම් වහා කඩිනම් කරන්න – විපක්ෂ නායකවරයා ආණ්ඩුවට අවධාරණය කරයි (VIDEO)

හෙද නිලධාරීන් ලෙස 2019/2020 කාලයේ පිටවූ 3000කට ආසන්න සංඛ්‍යාවක් බඳවා ගෙන ඇති මුත් තව 3000කට ආසන්න...

Read More

ඇමැතිවරයෙකුගේ ධුරය අහෝසි කරන්න, විධායකය ගැන නඩු තීන්දු දෙන්න පවා රටේ අධිකරණයට හැකියාව තිබියදී, ලාල්කාන්ත කියන අධිකරණ ප්‍රතිසංස්කරණ මොනවද ?*

අධිකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසන බවත් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත්...

Read More

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ විපක්ෂ නායක සජිත් හමුවෙයි

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා නිල සංචාරයක්...

Read More

“මැතිවරණ වසරේ බාර් පර්මිට් බෙදන රජයේ ඊනියා වැඩපිළිවෙල වහා නතර කළ යුතු යි” – මව්වරුන්ගේ දිනය වෙනුවෙන් පැවති වැඩසටහනකදී විපක්ෂනායක සජිත් අවධාරණය කරයි (VIDEO)

පාසල තුළින් අධ්‍යාපනය පමණක් නොව යුක්තිගරුක නීතිගරුක පුරවැසියකු බිහි කළ යුතු බවත් සමගි ජන බලවේගයේ...

Read More
Loading

නැවුම් පුවත්