දමිතා අබේරත්න රංගනශිල්පිනිය අන්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන ඇති බවත්, මේ රාජ්‍ය ප්රචණ්ඩත්වය වහා නතර කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (08) පාර්ලිමේන්තුවේ දී පවසා සිටියා.
එහිදී නාමල් රාජපක්ෂ විසින් අදහස් පළ කරමින් කියා සිටියේ නීතිය ක්‍රියාත්මක වීමේ දී සියලු දෙනාට එක ලෙස ක්‍රියාත්මක විය යුතු බවත් එයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මැදිහත් නොවිය යුතු බවයි මන්ත්‍රීවරයා අවධාරණය කළා.
එම අවස්ථාවේ විපක්ෂ නායකවරයා සහ නාමල් රාජපක්ෂ අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවුණා.
එම අවස්ථාවේ වීඩියෝ දර්ශන පහතින්,