ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශට පුද්ගලයෙකුගෙන් විරෝධය පළ කරමින් පහරදීමට උත්සාහ කර තිබෙනවා.

සාකච්ඡාවක් අවසන්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිටියදී මෙම පුද්ගලයා එම ස්ථානයට පැමිණ සිය විරෝධය දක්වා තිබෙනවා.