ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒමට කටයුතු කළ සියලුමදෙනා ඉවත් විය යුතු බව සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සසරත් ෆොන්සේකා මහාතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය .