සමගි ජන බලවේගයේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා අද(21) පාර්ලිමේන්තුවේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් සිදු කෙරිණි.

◾පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්, පරීක්ෂණ කළ නිලධාරීන් අභිරහස් ලෙස මිය යනවා

◾ප්‍රහාරය ගැන සියලු තොරතුරු දන්නා නිලධාරියා රජයේ සාක්ෂිකරුවෙක් වෙලා