එක තැනක කම්බි මත ඉදිකල නවීන පාලමක් විවෘත වන විට තව තැනක පාලමක් නොමැති කමින් පිරිසක් දියේ ගිලී මියයනවා.

balavegaya IMG 20211123 WA0050
balavegaya IMG 20211123 WA0049

පාසල් ළමුන් හා ගුරුවරුන් පිරිසක් ගමන් කරමින් සිටිය පාරුවක් අද කින්නියා ,කුරිඤ්ඤන්කර්නි ප්‍රදේශයේ දී පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 6 දෙනෙකු මියගොස් තවත් 11 දෙනෙක් රෝහල් ගත කර ඇත.

අතුරුදන් පුද්ගලයන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.