මේ වන විට විවිධ ක්ෂේත්රයන් ඔස්සේ මුළුමහත් රටම බරපතළ ප්‍රපාතයකට ඇද වැටී ඇති බවත්, එය ගොඩ නැගීම උදෙසා කෙටිකාලීන මධ්‍යකාලීන සහ දිගුකාලීන විසදුම් අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
Related Posts
“මොන සාකච්ඡා පැවැත්වුවත් සමස්ත විපක්ෂයම ඉල්ලන්නේ නිසි වෙලාවට මැතිවරණයක්” – රවුෆ් හකීම් (VIDEO)
Tuesday, 20 February 2024