නිවසේ ගෑස් නොමැතිවීම හේතුවෙන් තමන්ගේ බිරියද තමාගෙන් දැන් සැපද කියා අසන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා පැවසීය.
ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබද දැඩි විවේචකයක් කරමින් අමාත්‍යවරයා මේ බව කීය.
එම හමුවට එක්ව සිටි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාද ආණ්ඩුවේ වැඩපිළිවෙළ දැඩිව විවේචනය කිරීමට පියවර ගෙන තිබිණ.