පාස්පෝට් දෙකක්, හැදුනුම්පත් දෙකක්, මුහුණු දෙකක් ඇති ඇමැතිවරයෙක් ආණ්ඩුවේ සිටින බවත්, ඔහු මේ මේ වනවිට ආණ්ඩුවේත් විපක්ෂයේත් සිටිමින් තවත් මුහුණු දෙකක් පෙන්වන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා ‌සදහන් කර සිටියේය.

ඒ මහතා කියා සිටියේ මෙම අමාත්‍යවරයා වෙන කවුරුවත් නොව විමල් වීරවංශ මහතා බවය.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ විමල් වීරවංශ මහතා කියන්නේ දෙකේ මෑන් කියලා බවය.

සටහන – CJ