ගම්පහ දිස්ත්‍රික්කයේ මොළ හතේ මිනිසෙක් සිටින බව කියන සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානි පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා එතුමා පාර්ලිමේන්තුව පැමිණිමට කලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් උදම් ඇණු බවත් කිවු හරින් ප්‍රනාන්දු මහතා කියා සිටියේ එතුමා පාර්ලිමේන්තුවට පැමිණ දවසේ සිට ‍රටේ හාල්, සිමෙන්ති නොමැති බවත් දැන් මිනිස්සුන්ට කන්න බොන්න බැරි තත්ත්වයක් ඇති වි ඇති බවයි .

හරින් ප්‍රනාන්දු මහතා කියා සිටියේ මුදල් අමාත්‍යවරයාගෙන් මධ්‍යවේදින් විසින් ජනතාවට මොනවාද දෙන්නේ ප්‍රශ්නයක් ඇසු විට ඔහු කියා ජනතාවට දෙන්න නොව ජනතාවගෙන් තව මොනව හරි ගන්න තමයි ඕනේ කියලා බවයි .

හරින් ප්‍රනාන්දු මහතා ප්‍රශ්න කරන්නේ ජනතාවට දැන් දෙන්න වෙලා තියෙන්නේ ඇදන් ඉන්න ඇදුමයි යට ඇදුම් විතරක් බවත් එ ටිකක් ගන්න ද? බෑසිල් රාජපක්ෂ ආණ්ඩුව සිදු කරන්නේ යන්න බවයි.

සටහන – CJ