FACEBOOK POST එකක් වත් BOOST කරන්න තරම් රටේ ඩොලර් නැති වි ඇති බවත් boost කරන්න කලායක් ඉල්ලන බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි .

ඔහු මේ බව පවසා සිටියේ මධ්‍යවේදින් විසින් ලීට්ලෝ ගෑස් සුරකිමේ සංගමය විසින් රුපියල් 1200ක මිල වැඩි කර යුතු ඉල්ලීම කරන බවට ප්‍රශ්නය ඇසිමෙනි.

එහිදී ලක්ෂ්මන් කිරිඇල්ල පිළිතුරු දෙමින් කියා සිටියේ ආර්ථිකයත් ආණ්ඩුවත් බංකොලොත් වි රටේ දැන් ඩොලර් නැති බවයි .

මෙම අදහස් දැක්වූයේ අද විපක්ෂ කාර්‍යලයේ දිය.