ආරථිකය සංකෝචනය වන ආකාරය සම්බන්ධයෙන් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවේදී විශේෂ පැහැදිලි කිරීමක් කළේය.

ශ්‍රී ලංකා ආර්ථිකය ආර්ථිකය තවදුරටත් සංකෝචනය වෙමින් පවතින බව ඒ මහතා තව දුරටත් සදහන් වන කරනු ලැබුවා.
ඉදිකිරීම්,ඉඩම්,මූදල්, නිෂ්පාදන සහ කෘෂිකර්මාන්ත ආදී ක්ෂේත්‍රයන් හි බිඳවැටීම පිළිබඳව එරාන් වික්‍රමරත්න මහතා සංඛ්‍යා දත්ත සහිතව ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුව තුළ බරපතළ ප්‍රශ්න කිරීමක් සිදුකරනු ලැබුවා.

මීට අමතරව කම්කරු ඛනිජ සම්පත් අධ්‍යාපන රාජ්‍ය ව්‍යාපාර ආදී ක්ෂේත්‍ර අරබයා වර්තමාන රජය විසින් ගෙන ඇති තීන්දු තීරණ සහ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න කිරීමක් ද සිදු කෙරුණා

ඒ මහතා එහිදී කියා සිටියේ ආථ්කය ගොඩනැගීමට නම් පළමුව විශ්වසනීයත්වය සහ නිසි කළමනාකරණය ඇති කළ යුතු බවකි.


balavegaya Eran 10.08.2022