බදුල්ල වැලිමඩ උඩපලාත කැප්පෙටිපොළ විවිධ සේවා සමුපකාර සමිතියේ ජයග්‍රහණය ද සුළු මොහොතකට පෙර සමගි ජන බලවේගය විසින් දිනාගෙන ඇත.
සභිකයින් නව දෙනාගෙන් හත් දෙනකු ම සමගි ජන බලවේගයෙන් පත්ව ඇති අතර දෙකක් පමණක් ප්‍රතික්ෂේප වී ඇත.
මේ වනවිට එහි කාරක සභා 10ක් පැවැත්වී අවසන් ය.