2023 වර්ෂය සඳහා වන අයවැය ඇස්තමේන්තු සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව ඇති බවයි අමාත්‍ය මණ්ඩල තීරණවල දැක්වෙන්නේ.

2023 – 2025 මධ්‍යකාලීන අයවැය රාමුව තුළ සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂිත රාජ්‍ය මුල්‍ය ඉලක්ක කිහිපයක් වන අතර ඒ අනුව දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් 9%ක් වන රාජ්‍ය ආදායම 11.3%ක් දක්වා වැඩි කර ගැනීම අපේක්ෂිත ඉලක්කයක් වනවා.

එසේම අයවැය පරතරය ඍණ 9.9% සිට ඍණ 6.8%ක් දක්වා අඩුකර ගැනීම තවත් අපේක්ෂිත ඉලක්කයක් බවයි අදාළ කැබිනට් තීරණයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
අදාළ කැබිනට් තීරණය පහතින්,

balavegaya download
balavegaya download 1