සිරගත කර සිටින රන්ජන් රාමනායක මහතා නිදහස් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර ජිනීවා බලා යාමට නියමිත බව සමගි ජන බලවේගයේ ආරංචි මාර්ග පවසයි.

ඔවුන් ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.