රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනිමේ අරමුණින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර මානව හිමිකම් කොමිසම දැනුවත් කිරීමට ඊයේ ජිනීවා නුවර බලා පිටත්ව ගියේය .

ඔහුන් අද හා හෙට දින දෙක තුළදී අන්තර් ජාතික අධිකරණයට හා පාර්ලිමේන්තු සංසදයට රන්ජන් රාමනායක මහතාට සිදු වූ අසාධාරණය පිළිබඳ දැනුවත් කිරීමට නියමිතව ඇත .

මානව හිමිකම් රැසිය යන අතරතුර දී මානව හිමිකම් සම්බන්ධයෙන් බැලපැම් කර හැකි කණ්ඩායම් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන බව ද, හරීන් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර මන්ත්‍රීවරු පැවසීය .

https://www.facebook.com/manusha.nanayakkaara/videos/1123158988500219