අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනිතබා විනාශ කිරීම සජබ දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින බවත් රටේ උද්ගතව ඇති අර්බුදය විසදීමට රාජපක්ෂ පාලනය වෙනස් කළ යුතුව ඇත්තේ රාමුව තුල බවත් සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (10) නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
එතුමා වැඩිදුරටත් සදහන් කරන්නේ රටේ සියලු ජනයා ආගම් ජාති භේද වලින් තොරව එක වූ යේ අරගලයකට බවත් මෙවැනි සිදුවීම් තුලින් අරගලයට කළු පැල්ලමක් එක්කරන බවත්ය.
එම මාධ්‍ය නිවේදනය පහතින්.