සමගි වනිතා බලවේගේ සෙංකඩගල ආසනයේ බලමන්ඩල හමුව සමගි වනිතා බලවේග යේ කාන්තා හා ළමා කටයුතු ලේකම් චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2022.03.19 වන දින පැවැත්වුණි.

ඒ සඳහා සමගි වනිතා බලවේගයේ උප සභාපති ගරු රෝහිණී කවිරත්න මැතිතුමිය , ජාතික සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිතුමිය, ලෙකම් නිරැපා කරැනරත්න සහ මහෙයුම් පුධානි නිරෝෂා අතුකෝරල මැතිතුමිය ඇතුළු පිරිසක් සහභාගි විය