2022 ජනවාරි මස 29 වන දින එන්නත්කරණයට වසරක් බවට ආණ්ඩුව පාරම්බාමින් සිටියි.

ආණ්ඩුවට අනුව මෙරට එන්නත්කරණය ආරම්භ කර ඇත්තේ 2021 ජනවාරි මස 29 වන දිනය.

එහෙත් කොරෝනා එන්නත ගැන මෙරට පාර්ලිමේන්තුවේ දි මුල් වරට අදහස් දැක්වුයේ වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වේ.
එ 2020 වර්ෂයේ නොවැම්බර් මසදීය. එ බරපතල ඝණයේ අපහාස උපහාස මැදය.

සරලව කිවහොත් සජිත් නැතිනම් එන්නත්කරණය වෙනුවට යෙදිය යුතු වන්නේ “ධම්මික පැණිකරණයට වසරක් සපිරේය” යන්නයි.

කෙසේ වෙතත් එන්නත්කරණය වෙනුවෙන් ඇප කැප වුණු සෞඛ්‍ය හා ආරක්ෂක අංශ වෙත අපගේ ප්‍රණාමය !