සමස්ත රෝහල් පද්ධතියම ඉතාමත් අර්බුදකාරී තත්වයකට පත්ව ඇති බවත් රෝගීන්ගේ ජීවිත විශාල ප්‍රමාණයක් අවදානමට පත් කළ පසු ඒවාට ක්‍රියාමාර්ග ගැනීමට උත්සුක වන අමාත්‍යවරයෙක් සිටින බවත් අද(29) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍ය දූෂණ විරෝධී බලවේගයේ කැඳවුම්කරු මුජිබර් රහ්මාන් මහතා පවසනවා.

මහජනයා තම සෞඛ්‍ය අවශ්‍යතා සඳහා රෝහලකට ගිය විට අවම අවශ්‍යතා සපුරාලීමට වත් නොහැකි නම්, සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට පෙර සෞඛ්‍ය ඇමතිවරයා ඉල්ලා අස්විය යුතු බව මුජුබර් රහ්මාන් එතුමා වැඩිදුරටත් පැවසීය.

<iframe src=”https://www.facebook.com/plugins/video.php?href=https%3A%2F%2Fwww.facebook.com%2FNewsfirstSL%2Fvideos%2F664415532063925%2F%3Fref%3Dembed_video&show_text=0&width=476″ width=”476″ height=”476″ style=”border:none;overflow:hidden” scrolling=”no” frameborder=”0″ allowfullscreen=”true” allow=”autoplay; clipboard-write; encrypted-media; picture-in-picture; web-share” allowFullScreen=”true”></iframe>