සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කිසිඳු වරදක් නොමැති කිසිඳු චෝධනාවක් නොමැති විවෘත්ත පුද්ගලයෙක් බවත් එදා මෙදා තුර ලාංකේය ඉතිහාසයේ විපක්ෂයක සිට වැඩියෙන්ම වද කොටසක් ඉටුකළ නායකයා සජිත් ප්‍රේමදාස මහතා බවත් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.

එතුමිය වැඩිදුරටත් සඳහන් කලේ රට ගොඩනැගීමට සිටින හොදම කණ්ඩායම සිටින්නේද සමඟි ජන බලවේගය සතුව බවත් මේ රටේ අනාගතය භාරගන්න ඉන්න එකම මනුස්සයා සජිත් ප්‍රේමදාස මහාතා බවත්ය.