සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා අද පාර්ලිමේන්තුවේ දී සිදු කළ කතාව

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හදිසි කටයුත්තක් සේ සලකා කඩිනමින් ඉදිරි පියවර ගන්න – එහෙම වුනොත් ආර්ථික ප්‍රශ්ණයට විසදුම් ගන්න අපිට එකතු වෙන්න පුලුවන්