දහසක් අභියෝග ,අප්‍රමාණ බාදක මැද පැමිණි මහා ජන ගංගාව ඔප්පුකොට ඇත්තේ මේ අන්‍තනෝමතික ආණ්ඩුවට එරෙහි අරගලයේ ආරම්භය බවත්,ඒ මහා අරගලයට නායකත්වය දෙන්නට සමගි ජනබලවේගය සූදානම් බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

අද(16)පස්වරුවේ සමගි ජනබලවේගය විසින් සංවිධානය කරනු ලැබූ
ශාපලත් ආණ්ඩුවට එරෙහි මහා ජන විරෝධතාවයේදී විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.